Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සන්නද්ධ කල්ලි සාමාජිකයෙකුට පොලිසියෙන් වෙඩි

සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් සිදු කළ වැටලිමක් අතරතුර සිදු වු වෙඩි හුවමාරුවකදි සන්නද්ධ කල්ලි සමාජිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

අතුරුගිරිය වානේ සංස්ථාව අසන්නයේ ඇති පිට්ටනිය අසල දි අදාළ වෙඩි හුවමාරුව සිදුව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙලෙස වෙඩි වැදි තුවාල වී ඇත්තේ හසිත නොහොත් බණ්ඩා නැමති සන්නද්ධ කල්ලි සමාජිකයෙකු බවයි.

සැකකරු මේ වන විට ඔරුවල රෝහලට ඇතුලත් කර ඇති බව ද සඳහන්.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();