පොලිස්පති පූජිත ජයසුන්දර ලබන සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර ඇත. පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ද ලක්වූ අතර ඒ අනුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයිද සඳහන් වේ.
පූජිත් ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් එම පුප්පාඩුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එස්. එම්. වික්‍රමසිංහ සහ චන්දන වික්‍රමරත්න යන අයෙගෙන් කෙනෙකු පත් කිරීමට නියමිත බවද රජයේ ආරංචිමාර්ගවලින් වැඩිදුරටත් පැවසේ.
The post පූජිත, පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස්වෙයි? appeared first on Lanka News Column.
0 Comments