Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාලක ද සිල්වාට මාරුවීමක්.

lnc 4

ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂක නාලක ද සිල්වා තාවකාලිකව පොලිස් තොරතුරු තාක්ෂණ අංශයට මාරුකර ඇති බව වාර්ථා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් වීරසේකර පවසා ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ පූර්ණ අධික්ෂණයට යටත්ව මෙම අංශ මාරු කිරිම සිදු කර ඇති බවය.

ත්‍රස්ත විමර්ශණ අංශයේ අධ්‍යක්ෂක නාලක ද සිල්වාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර  විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් ලබාදී තිබුණේ පසු ගිය 13වනදායි.

ඒ දූෂණ විරෝධී බලකායයේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර  පසුගිය 12වනදා  මහනුවර ප්‍රදේශයේ  පැවති මාධ්‍ය හමුවකදී ත්‍රස්ත විමර්ශණ අංශයේ අධ්‍යක්ෂක නාලක ද සිල්වා සහ ඔහු අතර වූ දුරකථන සංවාද කිහිපයක් මාධ්‍යට නිකුත් කිරිමෙන් අනතුරුව වේ.

The post නාලක ද සිල්වාට මාරුවීමක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();