Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුපියලේ අවප්‍රමාණය නිසා වාහන මිල ඉහළට.

Vehicle

රුපියලේ අගය අවප්‍රමාණය වීමත් සමඟ වාහන මිල ගණන් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති  එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ පවසා ඇත්තේ, වාහන මිල අවම වශයෙන් ලක්ෂ 3කින් පමණ ඉහළයනු ඇති බවයි.

 

The post රුපියලේ අවප්‍රමාණය නිසා වාහන මිල ඉහළට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();