Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපතිවරණයට දෙමළ අපේක්‍ෂකයෙක්.

2020-2

මීළඟ ජනාධිපතිවරණය සඳහා දෙමළ කතා කරන ජනතාව නියෝජනය කරන අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට බරපතල අභියෝගයක් එල්ල කිරීමට උතුර හා නැගෙනහිර දේශපාලඥයින් පිරිසක් නිල නොවන මට්ටමේ මූලික සාකච්ඡාවක් අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයෙන් පිටස්තර දේශපාලඥයෙකු මෙම අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීම කෙරෙහිද මෙම සකච්ඡාවලදී අවධානය යොමුව ඇති බවත්  කොළඹ හා වතුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන නායකයන්ගේ මතය විමසා බැලීමටද තීරණය කර ඇති බව සඳහන් වේ.

මේ පිළිබඳව උතුරේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයට පෙර උතුරු පළාත් සභා ඡන්දයට දෙමළ ජාතික සන්ධානයෙන් බැහැරව ඉරිදිපත් වීමට සිදුවුවහොත් තමන් විකල්ප ගැන කල්පනා කර ඇති බවය.

The post ජනාධිපතිවරණයට දෙමළ අපේක්‍ෂකයෙක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();