චණ්ඩ මාරුතයකින් බලපෑම් එල්ලවීම හේතුවෙන් අමෙරිකාවේ ලුසියානා සහ මිසිසිපි ප්රදේශ ආශ්රිතව හදිසි තත්ත්වයක් බලධාරීන් ප්රකාශයට පත් කර ඇති බව වාර්ථා වේ. සුළඟ පැයට කිලෝ මීටර් 105ක වේගයෙන් හමා යන බවත් ඒ අතරතුර තද වැසි හටගත හැකි බවත් ප්රකාශ කරන එරට කාලගුණ බලධාරීන් ප්රදේශ රැසක ජනතාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දී ඇති බවත් පැවසේ.
The post ඇමෙරිකාවේ හදිසි තත්වයක්. appeared first on Lanka News Column.
0 Comments