Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැඩතහනම් කළ වෘත්තීය සමිති නායකයින්ගේ මූලික අයිතිවාසිකම් නඩුව අදයි.

Court_02
ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩතහනම් කළ වෘත්තීය සමිති නායකයින් 6 දෙනා විසින් තම මූලික අයිතිය කඩකල බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද නඩුව සැප්. 06 දින (අද) විභාගය ගැනීමට නියමිතය. මෙම නඩුව ගොනු කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නීතීඥ සුනිල් වටගල සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශාන්ත ජයවර්ධන මඟිනි.

The post වැඩතහනම් කළ වෘත්තීය සමිති නායකයින්ගේ මූලික අයිතිවාසිකම් නඩුව අදයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();