Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු කුසලානයෙන් කෝලි ඉවතට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය නම්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙවර සංචිතයට නායක විරාත් කෝලි නම්කර නොමැති අතර ඔහු විවේක ගැන්වා ඇත.

ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් මෙවර තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මාට පවරා ඇති බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();