Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරුට.

Accidents_Every_Placescc

අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සතිපොල අසල දී සිදුවු රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්ථා වේ. යතුරුපැදියක් හා කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කර ඇත.

අනතුරෙන් තුවාල ලැබු යතුරුපැදිකරු සහ පසුපැදිකරු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ තඹුත්තේගම සහ අනුරාධපුර පොලීසිවලට අනුක්තව සේවය කළ 28 හැවිරිදි සහ 32 හැවිරිදි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් ගල්ගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

The post පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරුට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();