Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කායවර්ධන ශූර අමිල මුණසිංහට ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් කායවර්ධන ශූර අමිල මුණසිංහගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් රුපියල් ලක්ෂ 9ක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීම පසුගියදා (11) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණු අයුරු.

ඡායාරූපය - චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();