Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වරායේ සේවක වැටුප් විෂමතා නිවැරදි කිරීමට බලකරන විරෝධතා පෙත්සමක්‌.

lnc 4

ශ‍්‍රි ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරීන්ට පමණක් අගෝස්තු මස වැටුප් වැඩිකිරීම මගින් ඇතිව තිබෙන වැටුප් විෂමතා හේතුවෙන් පෙළගැසුනු සේවක විරෝධතාවය මර්දනය කිරීම සඳහා වෘත්තීය සමිති නායකයින් පිටත වරායන් සඳහා ස්ථාන මාරු කිරීම් සිදු කර ඇති බවත් මෙම ගැටලූව නිරාකරණය කර ගැනීම සඳහා වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ලෙස වෘත්තීය සමිති මර්දනය නතර කර වරාය සේවක වැටුප් විෂමතා නිවැරදි කිරීමට බලකරන විරෝධතා පෙත්සමක් අමාත්‍යවරයාට භාර දීමට කටයුතු කර ඇති බවත් සමස්ත ලංකා වරාය පොදුසේවක සංගමය සමිතිය සඳහන් කර සිටී. එම පෙත්සමට සමස්ත වරාය සේවකයින්ගෙන් අත්සන් ලබාගැනීම සඳහා පළමු පියවර අද (26) දහවල් කොළඹ කොටුවේ කාන් ඔරලෝසු කණුව ඉදිරිපිට ඇති අපනයන දොරටුව ඉදිරිපිටදී ආරම්භ වන බවත් සඳහන් වේ.

 

The post වරායේ සේවක වැටුප් විෂමතා නිවැරදි කිරීමට බලකරන විරෝධතා පෙත්සමක්‌. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();