Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කටුවාවල බොරලස්ගොමුව පිහිටි ඇමරිකන් කින්ස්බරිඩ්ජ් පෙර පාසලේ දරුවාට වූ අසාධාරණය මෙන්න

*******ඔබේ දරුවා මේ පාසලට දමන්න කලින් සිතන්න ********
කටුවාවල බොරලස්ගොමුව පිහිටි ඇමරිකන් කින්ස්බරිඩ්ජ් පෙර පාසලේ මගේ දරුවා 2016/2017 ගියේ ඒම පාසලේ පොත් ලිස්ට් එකට රු 14000 2016 දුනිමි ඒම වරය අවසානයේ පොත් පරික්ෂ කිරීමේදී එම පොත් වල පිටු 5 /10 තමා ක්‍රියා කාරකම් කර තිබුනේ එම පාසලේ න් නැවතත් රු 14000 පොත් ලිස්ට් 1ක් ගන්න කියලා කිඋව අපි එයා ප්‍රතිෂේප කරා ඉන් පස්සේ ලමයව පාසලෙන් අඉන් කරනවා කිඋව අපිගේවපු මුදලට ඔක්තෝම්බර් වෙනකම් එවන්න කිඋව අපි එපමණ කල් යෙඋවේ නැ නැවත ලබා දීමේ අත්ති කරම් මුදල ඉල්ලුව එවිට එය ජනවාරි ලබා දෙනවා කිඋව එය ලබා ගන්න ගිහාම කතා කරන ආකාරය මෙම video පටයේ ඇත මොඋන් මගේ බිරිද ගේ පියාටද අපහස වන අන්දමි කතා කාරිය පැවසී ය …. මේ පාසලට පැමිණ අසාදාරන උ දෙමා පියන් ඉන්නවා නම් කියන්න *…….



from Gossip Lanka News & Video https://ift.tt/2NeakpD
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();