Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝඨාගෙන් පැය 3ක ප්‍රකාශයක් – මීළඟට ෆොන්සේකා?

Gothabhaya_Fonseka

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී එම සිදුවීම සිදුවූ සමයේදී හිටපු යුද හමුදාපති වූ වත්මන් අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

The post ගෝඨාගෙන් පැය 3ක ප්‍රකාශයක් – මීළඟට ෆොන්සේකා? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();