Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20ට තවත් පිරිසක් විරුද්ධ වෙයි.

Ravana_Balaya

ජනතා විමුක්ති පෙරමුණ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයට අද තවත් පෙත්සමක් ඉදිරිපත් වී ඇති බව සඳහන් වේ.  එම පෙත්සම ගොනුකර තිබුණේ රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින් බවත් සඳහන් වේ.

ජනතාව විමුක්ති පෙරමුණ පසුගිය 05 වනදා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

The post 20ට තවත් පිරිසක් විරුද්ධ වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();