19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ රට ඉදිරියට යා නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටී. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පෙන්වාදෙන්නේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය කෙටි කාලයක් සඳහා ගෙන එන ලද අන්තර්කාලීන යෝජනාවලියක් පමණක් බවයි.
20 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
The post 19න් රට ඉස්සරහට ගෙනියන්න බැහැ. appeared first on Lanka News Column.
0 Comments