Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පවුල් පසුබිම් වාර්තා අහෝසි කරයි.

Manusha_Nanayakkara

රැකියා සඳහා විදේශ ගතවීමේ දී දැනට ක්‍රියාත්මක කෙරෙන පවුල් පසුබිම් වාර්තා ලබාගැනීම අහෝසි කරන ලෙස අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර කියා සිටියි.

මෙම පවුල් පසුබිම් වාර්තාව අනිවාර්යය කිරීම හරහා මේ වන විට ගැටලු රැසක් මතුව ඇති බවත්  නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ගාල්ල ප්‍රදේශයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මෙම අදහස් පළ කළේය.

The post පවුල් පසුබිම් වාර්තා අහෝසි කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();