Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණ නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටු සාමාජිකයින් නම් කෙරේ.

lnc 4

‍පළාත් සභා මැතිවරණය  පැවැත්විම සඳහා අවශ්‍ය  නිර්දේශ ඉදිරිපත් කිරිමට අදාළව කථානායකවරයා විසින් කමිටු සාමාජිකයින් නම් කර ඇති බව සඳහන් වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  එම කමිටුවේ නිල සාමාජිකයෙකු වන බවත් සඳහන් වේ. සෙසු සාමාජිකයින් නම් කර ඔවුන්ගේ කැමැත්ත විමසීම සඳහා මේ වන විට යොමු කර ඇති බවත් කථානායක කාර්යාලය සඳහන් කර ඇති අතර සෙසු සාමාජිකයින් දේශපාලනඥයින් නොවන වෘත්තිය ක්ෂේත්‍රයන්හි නිපුණත්වයෙන් යුත් පුද්ගලයින් වන බව එම කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

අදාළ සාමාජිකයින්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් පසු ඉදිරි දින දෙක තුළ කමිටුව ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

The post මැතිවරණ නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටු සාමාජිකයින් නම් කෙරේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();