සපරාධි කරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන කෙටුම්පත අද (9) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. ඒ අනුව පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 95 ලැබී ඇති බවත් විපක්ෂව ඡන්ද 31 ලැබී ඇති බවත් පැවසේ.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පසුගිය 07 දින පැවැත්වූ අතර එදින පනත් කෙටුම්පත සම්මත කිරීම සිදු නොවුණි. ඒ අනුව කල්තබන ලද සම්මත කිරීම අද පාර්ලිමේන්තුවේ දී සිදුවිය.
The post තවත් පනතක් සම්මත වෙයි. appeared first on Lanka News Column.
0 Comments