සැප්තැම්බර්මස 02 දිනට යොදාගෙන තිබු ශ්රි ලංකා නිදහස් පක්ෂයේ 67වන සංවත්සරය දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්රි ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල පිහිටුවිම හා නිලධාරි මණ්ඩලය පත්කිරිමේ කටයුතු මෙතෙක් අවසන් කිරීමට නොහැකිවීම සංවත්සරය කල්දැමීමට හේතුවී ඇති බවත් පැවසේ. කෙසේ වෙතත් සංවත්සරය පැවැත්වෙන දිනය හා ස්ථානය තිරණය කිරිම සඳහා ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්රධානත්වයෙන් දැනටමත් කමිටුවක් පත්කරඇති බව සඳහන් වේ.
The post ශ්රිලනිප සංවත්සරය දින නියමයක් නොමැතිව කල්යයි. appeared first on Lanka News Column.
0 Comments