කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි
කන්තලේ ජනපද ව්‍යාපාරයේ මුල්ම පාසල වන කන්තලේ ත්‍රි/රජඇළ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් මෙහෙයවූ ආදි සිසුන්ගේ මහා ක්‍රිකට් තරගාවලියක් පසුගියදා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කණ්ඩායම් 9 ක් සහභාගිවූ තරගාවලියේදී මෑත යුගයේ තරුණ ක්‍රීඩකයන් පරදවා 1998 ක්‍රීඩකයන් ශූරතාව දිනා ගැනීම විශේෂත්වයක් විය. ඔවුන් හමුවේ 2008 කණ්ඩායම පරාජයට පත්විය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පී.එස්.ක්‍රිෂාන්ත නම් කෙරිණි.
0 Comments