චූලාබය මාවතේ සිට සේරැවිල මාර්ගය දක්වා කිලෝ මිටර් 05ක් අවුරැදු 60ක් තිස්සේ පිළිසකර කර නොදිමට විරෝදය දක්වා ප්‍රදේශවාසින් විසින් මාරාන්තික උපවාසයක් 2018.08.08 දින ආරම්භ කර ඇත. උපවාසයට අදට දින 02ක් වන අතර මාරාන්තක උපවාසයට පිවිසි සිව් දෙනාගෙන් තිදෙනෙකු මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් ලංකා කිර්ති, ධර්මදාස, අජන්ත යන අයවලුන් රෝහල් ගත කර ඇත.
කන්තලේ රජඇල ග්‍රාමයේ 7000 ක් වූ ජනතාව යන්න එන්න පාරක් ඉල්ලා ජීවීතය මරණින් කෙලවර වන සටනකට අවතීර්න වී ඇති මොහොතක ජාතියේ සියල්ලෝම එම සටනට සහාය දීම වෙනුවෙන් පෙරට ආ යුතුය.
The post කන්තලේ මාරාන්තික උපවාසයට දින 2යි. තිදෙනෙක් රෝහලේ. appeared first on Lanka News Column.
0 Comments