හමුදාපතිට සේවා දිගුවක්.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායකගේ සේවා කාලය මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තවත් වසරකින් දීර්ඝ කර ඇති බව වාර්ථා වේ.
මහේෂ් සේනානායක, යුද හමුදාපති ධුරයට පත්වූයේ 2017 ජූනි මස 27 වනදාය. ඒ 22 වැනි යුද හමුදාපතිවරයා ලෙසය.
The post හමුදාපතිට සේවා දිගුවක්. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments