Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අසුපිණි ඇල්ලට වැටී පුද්ගලයෙකු මරුට.

lnc 4

අරණායක ප්‍රදේශයේ පිහිටි අසුපිණි ඇල්ලට වැටී විශ්ව විද්‍යාල සිසුවෙකු මියගොස් ඇතැයි වාර්ථා වේ. ලංකා නිවුස් කොලම් අප වාර්ථාකරු සඳහන් කර සිටින්නේ, ඇල්ලේ උඩ කොටස වන උඩබද්දර නම් ස්ථානයේ සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් මොහු ඇල්ලට වැටී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මිතුරන් පිරිසක් සමඟ ඇල්ල නැරඹීමට පැමිණි ධම්මික සම්පත් නම් අයෙකි. මේ දිනවල අරණායක ප්‍රදේශයට තද වර්ෂාවක් පතිත වන හෙයින් ඔවුන් හට අසුපිණි ඇල්ල නැරඹීමට නොයන ලෙස ප්‍රදේශවාසීන් පවසා ඇතැයිද සඳහන් වේ.

මෙලෙස අසුපිණි ඇල්ලට වැටී මියගොස් ඇති 14 වෙනි පුද්ගලයා මොහු බවද සඳහන් වේ.

The post අසුපිණි ඇල්ලට වැටී පුද්ගලයෙකු මරුට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();