Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අලුගෝසු තනතුරට ඉල්ලුම්පත් කැඳවීම ලබන සතියේදී.

Death_penalty

“අලුගෝසු” තනතුරට ඉල්ලුම්කරන්නන් සඳහා අවශ්‍ය සුදුසුකම් බන්ධනාගාර මුලස්ථානයට මඟින් ප්‍රකාශයට පත් කර ඇත. මේ පිළිබඳව ලබන සතියේ පුවත්පත් දැන්වීමක් මඟින් ඉල්ලුම්පත් කැඳවන බවද බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය සඳහන් කර ඇත.

වයස අවුරුදු 45ට අඩු අ.පො.ස (සාමාන්‍ය පෙළ) විෂයන් 6ක් සම්මාන සාමාර්ථ 2කින් යුත් නිර්භීත මනා සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි ඕනෑම පුද්ගලයෙකුට මෙම තනතුර සඳහා ඉල්ලුම් කළ හැකි බවද ඔහු සඳහන් කර ඇත.

විශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය සේවයේ තනතුරක් වන මෙම “අලුගෝසු තනතුර” සඳහා සියලු දීමනා සහිත රුපියල් 35000ක පමණ වැටුපක් හිමිවන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

The post අලුගෝසු තනතුරට ඉල්ලුම්පත් කැඳවීම ලබන සතියේදී. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();