Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මඩකළපුව දිස්ත්‍රික් ආබාධිතවූවන්ගේ මලල ක්‍රීඩා උළෙලින්

මඩකළපුව දිසා සමාජ සේවා අමාත්‍යාංශය සහ දිසා ලේකම් කාර්යාලය එකාබද්ධව මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 14ක් අතර පවත්වන ලද 2018 දිසා ආබාධිතවූවන්ගේ මලල ක්‍රීඩා උළෙල දිසා අතිරේක මහ ලේකම් සුදර්ශනී ශ්‍රීකාන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව ර් වෙබර් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මේ උත්සවයට දිසා ලේකම් කාර්යාලයේ නි. දිසා ලේකම් ඒ නවෙස්වාරන්, වවුනතතීවූ ප්‍රාදේශීය ලේකම් එස්.සුදාකර් ආරයන්පති, එම්.සත්තියානන්දී මහත්මිය එරාවුර් ප්‍රාදේශීය ලේකම් වී යුසුෆ්, වෙල්ලාවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්. රාහුල නායකි ඇතුළු දිසා ලේකම් කාර්යාලයේ සමාජ සේවා දෙපාර්මේන්තුවේ නිලධාරින්, දිසා ලේකම් කාර්යාලයේ නිලධාරින්, දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා සංවිධානවල නිලධාරින් හා සාමාජිකයන්, ගුරුවරුන් ශිෂ්‍යයන් දෙමව්පියන් අැතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප - ජව්ෆර්කාන් මඩකලපුව සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();