Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බන්ධනාගාරයට හෙරොයින් යන ලේසිම ක්‍රමය ගැන හෙළිදරව්වක්.

lnc 4

බන්ධනාගාර ගතව  සිටින මරණ දඬුවමට නියමවු රැඳවියන්, බන්ධනාගාරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින බවත් ඔවුන්ට මරණ දඬුවම ලබාදිම  පිළිබඳවත් මේ දිනවල සමාජයේ කථාබහට ලක්ව ඇත. එහෙත් එසේ මරණ දඬුවමට ලක්වුවන් පමණක්  නොව  රිමාන්ඩ් බන්ධනාගාර ගතවන සිරකරුවන්ද බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදි සිටින බව බන්ධනාගාරයට සම්බන්ධ ආරංචිමාර්ග සදහන් කරයි.

සුළු වැරදි සඳහා වැරදිකරුවන්  වන ඇතැම් පුද්ගලයන් තම කැමැත්තෙනක්ම  රිමාන්ඩ් බන්ධනාගාර ගතවන බවත් එසේ බන්ධනාගාර ගතවන අවස්ථාවේදි තම ශරිරය තුළ ඉතා සූක්ෂවමව හෙරොයින් ගෙනයන බවත් එසේම කෑම පැකට් එක තුළද සූක්ෂමව මත්ද්‍රව්‍ය රැගෙනයන බවත්  එසේ බන්ධනකාගාරය තුළට ගෙනයන මත්ද්‍රව්‍ය ඉහළ මිල ගනන්වලට අලෙවිකර විශාල මුදලක් හොයන බවත් පැවසේ. රිමාන්ඩ් බන්ධනාගාර ගතවන අවස්ථාවේ සාමාන්‍යෙයන් රු. ලක්ෂ තුනක්  ලක්ෂහතරක් පමණ වටිනා හෙරොයින් බන්ධනාගාරය තුළට ගෙනයන බවත් වාර්ථා වෙයි. එසේ ගෙනයන මත්ද්‍රව්‍ය අලෙවි කර ගැනිමෙන් අනතුරුව දින දාහතරකට කට පසු ඇප ලබාගෙන නිදහස් වන බවත් එම ආරංචිමාර්ග සදහන් කරයි.

The post බන්ධනාගාරයට හෙරොයින් යන ලේසිම ක්‍රමය ගැන හෙළිදරව්වක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();