Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වර්නන් ගුණසේකර දිනමිණෙන් සමු ගනියි

තිස් පස් වසරක් ‘දිනමිණ’ට දෙස් විදෙස් ක්‍රිකට් තරග විස්තර වාර්තා කර විශ්‍රාම යන ‘දිනමිණ’ ක්‍රීඩා කර්තෘ වර්නන් ගුණසේකරගේ වෘත්තීය සමුගැනීම වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව විජයග්‍රහණය කළ ටෙස්ට් තරගය වාර්තා කිරීමය.

 එහිදී මාධ්‍ය කුටියේ සහෘදයන් වෙනුවෙන් ‘ලංකාදීප’ පුවත්පතේ ක්‍රීඩා කර්තෘ දමින්ද විජේසූරිය (වමේ) සමරු ඵලකයක් වර්නන් ගුණසේකරට ප්‍රදානය කළ අවස්ථාව.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();