Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පවුල් අවුල වැඩිවෙයි. බැසිල් යයි?

Basil

රාජපක්ෂ  පවුල තුල  මේ වනවිට   නිර්මාණය  වී  ඇති  ගැටුම්  තත්වය  නිසා  අතිශයින්ම කළකිරීමට පත් ව  ඇති  බැසිල් රාජපක්ෂ සියළු දේශපාලන වැඩ කටයුතු හැරදා විදෙස් ගත වීමට තීරණය කර ඇතැයි   දේශපාලන  ආරංචි  මාර්ග    සදහන්  කර සිටියි.

ඔහු ඒ සඳහා අදාල අධිකරණ අවසරය පවා මේ වන විට ලබාගෙන ඇතිබවත්  ඔහු මාස 3 -4 ක් පමණ කාලයක් රටින් බැහැරව සිටීමට තීරණය කර ඇති බවත්ය.

The post පවුල් අවුල වැඩිවෙයි. බැසිල් යයි? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();