Ticker

6/recent/ticker-posts

Header Ads Widget

”දෙමළ ජනතාවගේ නායිකාව විජයකලා” යාපනයේ පෝස්ටර් අලවයි.

vijayakla

දෙමළ ජනතාවගේ නායිකාව විජයකලා නමින් සඳහන්  කරමින්  හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන්ට සහය පල කරමින් යාපනයේ ස්ථාන කිහිපයක පෝස්ටර් කිහිපයක් අලවා  ඇති  බව  වාර්තා වේ .

යාපනයේ අලවා තිබූ අදාල පෝස්ටරයේ ‘සවයංලාභ නොමැති දේශපාලනය. යනුවෙන් තද කලු අකුරින් මාතෘකා කොට තිබූ අතර පහලින් ලියා තිබුනේ ‘දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එදා ටී.මහේස්වරන් දිවි පිදුවා අද දෙමළ ජනතාවගේ නායිකාව වූ විජයකලා තමන්ගේ පදවිය පූජාකලා කවදත් අපි ඔබ සමගයි දෙමළ කතා කරන ජනතාව. යනුවෙන් සඳහන් කොට  ඇත.

දෙමළ කතා කරන ජනතාව අදාල පෝස්ටරයේ සංවිධායකයින් වශයෙන් හඳුන්වා දී   ඇත.

The post ”දෙමළ ජනතාවගේ නායිකාව විජයකලා” යාපනයේ පෝස්ටර් අලවයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();