Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූයේ නැහැ

2016 වර්ෂයේ අමෙරිකාවේ පැවති ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වන චෝදනා දෙරටේ නායකයෝ ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය (16) ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර පැවති හමුවෙන් පසු කළ මාධ්‍ය සාකච්ඡාවේදී, රුසියාව කිසිදු ලෙස අමෙරිකානු හෝ වෙනත් රටක මැතිවරණ කටයුතුවලට මැදිහත් වී නොමැති බවට ජනපති පුටින් ප්‍රකාශ කළේ ය.

ඉන් දිනකට පසුව ජනපති ට්‍රම්ප්, අමෙරිකානු බුද්ධි අංශ විසින් නිගමනය කළ මෙම කාරණය තමන් පිළිගන්නා බවට කළ ප්‍රකාශය මේ වන විට සියලු දෙනාගේ අවධානයට ලක්ව තිබේ.

ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, රුසියාව 2016 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයට යම් කිසි මැදිහත් වීමක් සිදු කර ඇති බවය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();