අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළගේ උපදෙස් පරිදි වැලිකඩ බන්ධනාගාරයේ, බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරූවා හැරීමට තීරණය කර තිබේ.
පසුගිය දිනවල බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සම්බන්ධයෙන් විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරුණු සොයාබැලීමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
The post වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය විසුරුවා හැරේ. appeared first on Lanka News Column.
0 Comments