පකිස්ථාන මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉමරාන් ඛාන් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පවසා ඇත්තේ, සිය පක්ෂය සාර්ථක වූ බවත් මේ වනවිට ජනවරම දිනා ගෙන ඇති බවයි.
මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි මිලියන 106 කට ආසන්න ඡන්ද දායකයන්ගෙන් 50% – 55% ත් අතර පිරිසක් පමණක් ඡන්දය භාවිත කළ බව ද පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ ය.
0 Comments