පිළිකා එන්නත මිලදී ගැනීමේ දූෂිත ටෙන්ඩරය පිළිබදව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් අද (04) පවස්වරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් බව වාර්ථා වේ.
ටෙන්ඩර් කැදවා පිළිකා එන්නත් ලබා ගැනීමේදී අඩුම මිල ඉදිරිපත් කළ සමාගම පසෙකලා වැඩි මිලක් ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය ලබා දී රටට විශාල පාඩුවක් සිදුකලේ යැයි පවසමින් මෙලෙස පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සඳහන් කර සිටී.
The post පිළිකා එන්නත මිලදී ගැනීමේ දූෂිත ටෙන්ඩරය – අද අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට පැමිණිල්ලක්. appeared first on Lanka News Column.
0 Comments