Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එමිල් රංජන් සහ නියොමාල් රංගජීව යළි රිමාන්ඩ්.

REMANDED_01

වැලිකඩ සිරකරුවන් පිරිසක් ඝාතනය වීමෙ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්  පරීක්ෂක නියොමාල් රංගජීව තවදුරටත් ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන අවසන්ව නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු සැලැකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය සිදුකර ඇතැයිද සඳහන් වේ.

The post එමිල් රංජන් සහ නියොමාල් රංගජීව යළි රිමාන්ඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();