Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි.

vijekala-maheshwaran

සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට  කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වන් අද තීරණය කර ඇති බව වාර්ථා වේ.

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැංවිය යුතු බවට පසුගිය දිනක කළ ප්‍රකාශයක් සමඟ ඇයට එල්ල වූ දැඩි විරෝධතා හේතුවෙන් ඇය මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් වේ.

The post විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();