මහත් ආන්දෝලයට ලක්වූ බැඳුම්කර වංචාව පිළිබදව පරීක්‍ෂණ සිදුකළ ජනාධිපති කොමිසන් සභාව විසින් සකස් කරන ලද සී – 350 වාර්ථාව ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය අයෙකුට මේ වන විට ලබාගත හැක. ඒ අනුව ස්කෑන් කරන ලද පිටු 127 ක පිටපතක් රු. 12875කටද CD තැටියක් රු. 5255 කටද මිලදී ගත හැක. කෝප් කමිටු සාමාජිකයන් හා මහ බැංකවේ අධිපතිවරයා විසින් කරන ලද දුරකථන සාකච්ජාවල දත්ත ඇතුලත්ව ඇති මෙම සී-350 වාර්ථාව මානව හිමිකම් කේන්ද්‍රය විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව නිකුත් කර ඇති බව පැවසේ.
The post සී-350 බැඳුම්කර වාර්ථාව ප්‍රසිද්ධියට පත්කෙරේ. appeared first on Lanka News Column.
0 Comments