Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධික උණුසුමෙන් කැනඩාවේ 33 ක් මරුට

කැනඩාවේ - කුවිබෙක් ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශයේ පැතිරෙන උණුසුම් වා දහරා හේතුවෙන් පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

පසුගිය සිකුරාදා සිට මෙහි උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඩ් අංශක 35 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉහළ ආර්ද්‍රතාවක් ද පවතින බව විදෙස් මාධ්‍ය වර්තා කර ඇත.

මරණ සංඛ්‍යාව දිනපතා ඉහළ යන අතර, මියගිය බහුතරයක් වයස අවුරුදු 50 ත් 80ත් අතර පසුවන්නන්ය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();