Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තායි ලෙනේ සිරවූ ළමුන් 04 ක් මුදවා ගැනේ

තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලුවන් ගුහා සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනාගෙන් 04 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන සහන සේවකයින් සමත් වී ඇත.
 
ඉතිරි ලමුන් 8 දෙනා බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විට අඛන්ඩව ක්‍රියාත්මක බව තායිලන්ත බලධාරීන් සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
 
මේ සදහා පලපුරුදු ගුහා කිමිදුරුවන් 13 දෙනෙකු එක්ව සිටි.
 
බේරාගත් ළමුන් 04 දෙනා ලෙන ආසන්නයේ ඇති රෝහලකට මූලික ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();