ඉන්දියාවේ කල්කටාවේ පිහිටි හොමියෝපති ජාතික ආයතනය මගින් වාර්ෂිකව පිරිනමන හොමියෝපති වෛද්‍ය උපාධි ශිෂ්‍යත්ව පාඨමාලාව හැදැරීම සදහා අයදුම්පත් කැදවීමේ දිනය සංශෝධනයට ලක් කර ඇත. ඒ පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් එල්.එච් තිලකරත්න ජනතාව දැනුවත් කිරිම සදහා නිවේදනයක්ද යොමුකර ඇත.
එම නිවේදනය පහතින්,
The post හොමියෝපති වෛද්‍ය උපාධි ශිෂ්‍යත්ව පාඨමාලාව හැදැරීම සදහා අයදුම්පත් කැදවීමේ දිනය සංශෝධනයට. appeared first on Lanka News Column.
0 Comments