තැපැල් සේවකයින් විසින් ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට මරදාන අවට වාහන ධාවනයට බාධා ඇතිවී ඇති බව වාර්තාවේ.
මේ හේතුවෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතේ තැපැල් අමාත්‍යාංශය ඉදිරිපිටින් මරදාන දෙසට දිවෙන මාර්ගය දැඩි ලෙස වාහන ගමනා ගමනය අවහිර වී ඇත.
මීට අමතරව තැපැල් සේවකයින් සහ ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම් සභාවේ නිළධාරීන් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙයි.
0 Comments