Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොසොන් උත්සවයට විශේෂ ප්‍රවාහන පහසුකම්

 

 පොසොන් උත්සවයට අනුරාධපුරය බලා යන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි පැවසුවේ, ඒ වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට බස් රථ 1500 ක් ධාවනයට යොදවා ඇති බව ය.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ සඳහන් කළේ ය.

ඔහු ඉල්ලා සිටියේ මහව සිට අනුරාධපුර දක්වා පටු පාලම් පවතින බැවින් පා පුවරුවේ ගමන් කිරීමෙන් වළකින ලෙසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();