ඥානසාර හිමිට පොදු සමාව දෙන්න ජනපති හා මහානායක හිමිවරු අතර සාකච්ඡා
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනපති පොදු සමාවක් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා මහනායක හිමිවරුන් අතර සාකච්ඡවක් පැවැත්වෙන්නේ යැයි තමා විශ්වාස කරන බව කැබිනට් සම-ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ මීට ටික වේලාවකට පෙර පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
‘ඥානසාර හිමිට පොදු සමාවක් දෙන එක ගැන ජනාධිපතිවරයා මහනායක හිමිවරුන් අතර සාකච්ඡවක් යනවා මම හිතන්නේ’ යැයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments