එංගලන්තය ලෝක වාර්තා අතරට - ලකුණු 481 (England Smash World Record 481-6)
එංගලන්තය ලෝක වාර්තාවක් අලුත් කරයි ඒ එක්දින තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවයි. ඔස්ට්‍රේලියාව සමග පැවති තුන්වන එක්දින තරගයේදී එංගලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු 481ක් රැස්කළා.
ඊයේ තරඟයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩක JM Bairstow සහ AD Hales ශතක රැස්කරගත්තා.
සියලු දෙනා දැවී ඕස්ට්‍රේලියා පිතිකරුවන් රැස්කරගත්තේ ලකුණු 239 ක් පමණයි. ඒ අනුව ලකුණු 242 කින් තරඟයේ ජය හිමිකරගත්තේ එංගලන්තයයි.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේද එංගලන්ත කණ්ඩායමයි, ඒ 2016 වසරේදී පකිස්තානයට එරෙහිව කඩුලු 3කට ලකුණු 444ක් ලබා ගනිමින්. ඒ අතර වසර ගණනාවක් මෙම ලෝක වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකාවයි, ඒ 2006 වසරේදී නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 9ක් දැවී රැස්කළ 443යි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments