Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණේ පෙර පාසල් හා පාසල් කිහිපයකට නිවාඩු

ගාල්ල, මාතර, අකුරැස්ස, මුලටියන, තංගල්ල සහ වලස්මුල්ල යන අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රාථමික පාසල් හෙට (22) සහ අනිද්දා(23) යන දෙදින තුළ වසා තැබීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබේ.

එ් පැතිර යන වෛරස් උණ රෝගයක් හේතුවෙනි.

මේ අතර හෙට සිට 25වනදා දක්වා දකුණු පළාතේ සියලූම පෙර පාසල් වසා තැබීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබේ.  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();