අද දවස ගැන කට්ටියට අමුතුවෙන් කියන්න දෙයක් නෑ
රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගෙන් මේ රට බේරා ගත්තේ අද වසේ දවසක. ඒත් අපි සතුටු උනාට මේ දවස අමතක වෙන්නේ නැති හිතේ දුක තද කරගෙන ඉන්න අය බොහෝමයි.
ඒ තමයි මේ සදහා ජීවිත පරිත්‍යාග කල රනවිරුවන්ගේ දෙමව්පියන් නෑදෑයන්. ඔවුන්ට මේ දවස සතුටු දවසක් නෙවේ.
ඒ වගේම තමයි අද දවසේ බුකියේ දැක්ක දුක හිතෙනම ඡායාරූපය. තම නැති වූ පුතාගේ නම සොයමින් යන ආදරණීය පියෙක්.
ඡායාරූප පහලින් ,

from Gossip Lanka News & Video https://ift.tt/2rPmqc2
via internet

0 Comments