Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නීතිවේදී සුගන්ධික ප්‍රනාන්දු අධිකරණයේ දී වරද පිළිගනී මෙන්න විස්තරය

පෑලියගොඩ පොලීසිය නීතිවේදී සුගන්ධික ප්‍රනාන්දු මහත්මියට එරෙහිව අධිකරණයේ ගොනු කර තිබු චොදනාවක් විභාග කිරීමේ දී වරද පිළි ගැනීමෙන් ඇයට අවවාද කර මුදා හැරීමට කොළඹ රථවාහන අධිකරණයෙ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර තිබෙනවා.

අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 117ක වේගයෙන් රිය පැදවීමේ වරදට පෑලියගොඩ පොලීසිය ඇයට එරෙහිව අධිකරණයේ මෙම චෝදනාව ගොනු කර තිබුණා. මෙම නඩු විභාගයේ දී නීතිවේදියෙකුගේ සහායක් නොමැතිව ඇයම විත්තිකූඩුවට නැග වරද පිළිගෙන තිබෙනවා.



from Gossip Lanka News & Video https://ift.tt/2jkV88R
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();