ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් ක්‍රිකට් ආයතනය විසින් වැඩි කර තිබෙනවා.
ඒ අනුව ටෙස්ට් තරඟයක් සඳහා ක්‍රීඩකයෙක්ට රුපියල් ලක්ෂ 11 කට වැඩි මුදලක් ලැබෙන බවටයි වාර්තා වෙන්නේ. එමෙන්ම ක්‍රීඩකයින් ලබා ගන්නා ශතක, අර්ධ ශතක සහ කඩුලු අනුවත් දීමනා ගෙවීමේ ක්‍රමයක් හදුන්වා දී ඇති බවත් වාර්තා වනවා.
තවද T20 තරඟ ගාස්තුත් වැඩි කර තිබෙනවා.
ඉන් සමහර ගාස්තු වැඩි කරද්දී මිට කලින් තිබ්බ ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් භාවිත කර ඇති බව සඳහන්.
මිට අවුරුද්දකට කලින් ටෙස්ට් තරඟයක් සඳහා ක්‍රීඩකයෙක්ට ඇමෙරිකාන් ඩොලර් 7500 ක් ලබා දුන්නා.එහෙත් පසුගිය අවුරුද්දේ ඒ ගාස්තුව ඇමෙරිකන් ඩොලර් 5000 දක්වා අඩු කර තිබුණා.
නමුත් මේ අවුරුද්දේ එම මුදල ඩොලර් 7000 දක්වා වැඩි කර තිබෙනවා.
from Gossip Lanka News & Video https://ift.tt/2LcwO5H
via internet

0 Comments