මිල්ලනිය ප්‍රා.ලේ කාර්යාලයේ නව ශ්‍රවණාගාරය ජනතා අයිතියට
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ඊයේ (04දින) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු, ආරාධිතයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
ඡායාරූප : - අගමැති මාධ්‍ය අංශය
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments