Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමට විදෙස් පුහුණුවක්

ක්‍රීඩිකාවන් තිදෙනෙක්, ක්‍රීඩකයන් දෙදෙනෙක් හා එක් පුහුණුකරුවකු ඇතුලත් 06 දෙනෙකුගෙන් යුත් ශ්‍රීලංකා බොක්සිං කණ්ඩායමක් මේ දිනවල ටර්ක්මෙනිස්තානයේදී ජාත්‍යන්තර බොක්සිං පුහුණු කඳවුරකට සහභාගී වී සිටිති.

ලබන ජූලි මාසයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ශ්‍රීලංකා බොක්සිං කණ්ඩායමට මෙම පුහුණුව ලබා දීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය කටයුතු කර ඇති අතර මෙම පුහුණුව කඳවුර ආසියානු බොක්සිං සම්මේලනය හා ටර්ක්මෙනිස්ථාන් බොක්සිං සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබයි.

තිවංක රණසිංහ , දිනිදු සපරමාදු , අනූෂා කොඩිතුවක්කු , කේෂානි හංසිකා, ක්‍රිෂ්මි ධර්මතිලක හා අමිල අරවින්ද තිසේරා ( පුහුණුකරු ) මෙම කඳවුරට එක්වී සිටිති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();