Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්‍ෂකයින්ට දැනුම් දීමක්

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් භාර ගැනීම ලබන 15 වනදා අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
 
අදාළ අයඳුම්පත්‍ර www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
එසේම ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර නියමිත දිනට හෝ එදිනට පෙර අදාළ අයදුම්පත් යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();